Friday, November 11, 2011

මුහුනු පොත ගැන

ඔන්න යාලුවනෙ මම අද ඔයාලට කියන්න යන්නෙ ඔයාල කවුරුත් දන්න මුහුනු පොත ගැන ඔයාල ඒ තරම් උනන්දු උනේ නැති දේවල් ටිකක් ගැන.........

Facebook සමාජ ජාල වෙබ් අඩවිය ආරම්බ කෙරුනේ 2004 වර්ශයේ දි...Mark Shuke
rburg පරිගනක ඉන්ජිනේරු සිසුවා විසින්........

මුලදි විශ්ව විද්යාල සිසුවන්ගෙ සම්බන්දතා වර්දනය කිර්මේ අරමුනෙන් ආරම්භ කල මෙය අද වන සමාජයේ රැල්ලක් බවට පත්වී හමාරයි..ආදායම් උපයන ආකාරය වන්නේ වෙලද දැන්වීම් වේ..........

ඇමෙරිකාවෙ පාලො අල්ටො නුවර පිහිටා ඇති කාර්යාලය... කැබින් වලින් වෙන්වු ඒකාකාරි බවින් මිදී විව්ත ස්වභාවයක් දක්නට ඇත...






























































No comments:

Post a Comment